Cleaning project of mayura children's home and school
Sri Lanka

Cleaning project of mayura children's home and school

මයුර ලමා නිවාසය පරිශ්‍රිය තුල පිහිටා ඇති වෘතීය පුහුණු මධයස්ථාන ගොඩනැගිල්ලේ කාමඑ 4ක් හා නාන කාමරයක් පිරිසුදු කර නැවත සකස් කිරිම .එහි පලමු ගබඩා කාමරය ඉතාමත් ජරා ජීර්ණ වී තිබුනි.එම ගබඩා කාමරය ප්‍රථමයේන් පිරිසුදු කලේය.ඉන්පසු එම ශාලාවේ තිබු මකුණු දැගි සියල්ල කඩා අතුගා පිටතට ගත් භාණ්ඩ වල තිබු දුවිලි ද ඉවක් කර පිරිසුදු කර නැවත එම භාණ්ඩ කිමරයේ පිලිවෙලකට තබන ලදි.
Number of participants
5
Service hours
25
Location
Sri Lanka
Topics
Personal safety
Youth Programme

Share via

Share