TIDE TURNER PLASTIC CHALLNGE

දිසා බාලදක්ෂ සංගමය මගින් 22/02/2024 දින මීගමුව බ්‍රුවුන්ස් බීච් වෙරළ තීරයේ දී තිරසාර සංවර්ධනයට බලපාන ගෝලීය ප්ලාස්ටික් අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් බලදක්ෂයින්ගේ සහභාගීත්වයෙන් TIDE TURNER PLASTIC CHALLENGE ව්‍යාපෘතිය තුලින් පරිසරයට සතුන්ට හා මිනිසාට ප්ලාස්ටික් භාවිතයෙන් ඇතිවන භයංකර ඉරණම පිළිඹදව ඉතා හොදින් දැනුවත්වීමු. ඒ සඳහා මුලික අඩිතාලම ලෙස මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරළ තීරය පිරිසිදු කිරීම සිදු කළෙමු.ප්ලාස්ටික් අර්බුදය අර්බුදය මැඩලීම සඳහා බාලදක්ෂ ප්‍රජාව ලෙස අපට ඉටුකලහැකි සේවය මෙන්ම ආදර්ශයද අතිමහත්ය. ගැටලුවට විසඳුම් සෙවීමේදී අප ඉවතලන් ප්ලාස්ටික් වලින් භාණ්ඩ සාදුවෙමු. කාල තුවක්කුවක් සාදුවෙමු. ඉදිරියෙදී ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට අව්‍යශ්‍ය පියවර ගැනීමත් ඒසඳහා පරිසරයට හිතකර නිෂ්පාදන සඳහා යොමුවීමත් වැදගත්ය.
Location
Topics
Health lifestyles
Healthy Planet
Clean Energy

Share via

Share