Tide Turner Plastic Challenge

තිරසාර සංවර්දනය බලපාන විශාල ගැටලුවක් වන ගෝලීය අර්බුදයක් සදහා පිළිතුරු සෙවීමෙ අරමුණින් ජාත්‍යන්තර බලදක්ෂ සංගමය better world frame work සංකල්පය හදුන්වා දෙනලදී.බාලදක්ෂයන් විසින් හදුන්වාදුන් මෙම සංකල්පය ක්‍රියාත්මක කෙරුණු මෙම ක්‍රියාන්විතය සදහා බප/ගම ගෝතමී කනිෂ්ට විද්‍යාලය බලදක්ෂයකුවන තිසරංග යසස් වන මමද සහබාගි වුනෙමි මෙම වියාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ මීගමුව බ්රෝව්න්ස් බීච් වෙරල තෙරය මත සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම් සදහා මම සතුටින් සහබාගී වුනෙමි මෙමගින් මම පරිසර විනාශය ගැන විශාල අත්දැකීමක් ලැබුවෙමි මෙය මගේ ජීවිතයේ බලදක්ෂයකු ලෙස ලබූ විශාල දැනුම් සමුදායකි.
Topics
Clean Energy
Health lifestyles
Leadership

Share via

Share