Sri Lanka

Tide Turner Plastic Challenge

තිරසාර සංවර්දනයට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ලෝක අර්බුධ සඳහා පිළිතුරු සෙවීමේ අරමුණින් ජාතික වශයෙන් බාල දක්ශයින්ගේ Better World Farm Work යන මර්තුකාව යටතේ ක්‍රියාත්මක කෙරුණ විශේෂ ව්‍යාපෘති සඳහා අප පාසල වන ගම්පහ ගෝතමී විද්‍යාලයේ බාල දක්ෂ සමුහයේ හිරන්ය රන්සක් වන මම විසින් මෙයට සහභාගී වුනෙමි. මෙය ක්‍රියාත්මක කෙරුණු මීගමුව Browns Beach වෙරල තීරය පිරිසිදු කරන ලද ව්‍යාපෘතිය සඳහා මා සතුටින් සහ ඉතාමත් සහයෝගයෙන් සහබාගී වීමෙන් පරිසරය විනාශ වීම වැලැක්වීම පිළිබද ප්‍රයෝගික වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඉතා විශේෂ අද්දැකීමක් මගේ ජිවිතයට ඉතාමත් වටි.
Topics
Health lifestyles
Leadership
Clean Energy

Share via

Share