Sri Lanka

Tide Turner Plastic Challenge

තිරසාර සංවර්ධනයට බලපාන ප්‍රධාන ගැටළුවක් ලෙස ගෝලීය අර්බුධ සදහා විසදුම් සෙවීමේ අරමුණින් ජ්‍යාත්‍යන්තර වශයෙන් බාලදක්ෂයින්ගේ Better World Frame Work සංකල්පය යටතේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිය සදහා ගම්පහ ගෝතමී විද්‍යාලයේ බාලදක්ෂ සමුහයෙන් ජිනුක යේනාල් වන මා සහභාගී වුනෙමි. ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරුණු මිගමුව browns beach වෙරල තිරය පිරිසිදු කිරීමේ සියලු ක්‍රියාකාරකම් සදහා මා සතුටින් සහ උද්යෝගයෙන් සහභාගී වීමෙන් පරිසරය විනාශ වීම පිළිබද ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වෙමින් ලද අත්දැකීම මගේ ජිවිතයට ඉතා වටී .
Topics
Leadership
Clean Energy
Health lifestyles

Share via

Share