GO SOLAR CHALLENGE

ගෝලීය බලශක්ති අර්බුදය අර්බුද අතරින් ප්‍රබල ලෙස ආර්ථික සාමාජීය හා පාරිසරික වශයෙන් ප්‍රබල ලෙස බලපැවැත්වෙන ගැටළුවකි. මිනිසා ජල විදුලියටම හුරුවීම නිසාවෙන් අපරටට ප්‍රබල ලෙස විදුලි කප්පදුවීම් මගින් ආර්ථිකයට බලශක්තියේ බලපෑම ඇතිකරනු ලැබයි. එයට විසදුම් සෙවීම සඳහා 2024 / 01 /22 දින මීගමුව බ්‍රවුන්ස් බීච් වෙරලතීරයෙදී සිදු කරනු ලැබූ .... ව්‍යාපෘතිය තුලින් සූර්ය බලශක්තිය භාවිතයෙන් ලබාගතහැකි ලාබදායී මෙන්ම පහසුවෙන් ලබාගත හැකි බලශක්තියේ ප්‍රබලත්වය පිළිබඳව ඉතාමත් පැහැදිලි අවබෝධයක් ලබා දැනුවත් වූයෙමු. ඒසඳහා තාප උදුනක් සාදාගෙන එයින් අප බිස්කට්, මාශ්මෙලොස් හා චොක්ලට් භාවිතාකොට ආහාරයක් තනා ගත්තෙමු. සූර්ය බලශක්තිය මගින් ලබාගත හැකි ප්‍රයෝජන අතිමහත්බව සැමට පෙන්වා දිය යුතු බව තේරුම් ගත්තෙමු.
Topics
Healthy Planet
Health lifestyles
Clean Energy

Share via

Share