Go Solar Challenge

මෙම ලෝකයට අත්‍යාවශ්‍යවන ශක්ති අකාරයක් වන්නේ විද්‍යුත් ශක්තියයි. මෙම විදුලියය නිපදවීම සදහා බොහෝ ක්‍රමවේද බවිත වේ කනිජ තෙල් බාවිතය , තාප ශක්තිය බාවිතය හා න්‍යෂ්ටික ශක්තිය බාවිතයෙන් විදුලිය නිපදවීම ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම කීපයකි එහෙත් මෙම ක්‍රමවේද මගින් පරිසරයට විශාල බලපෑම් ඇතිවේ එම නිසා දැන් වන විට එම නිසා දැන් වන විට විශාල බලශක්ති අර්බුදයක් හට ගෙන ඇත මෙම අරබුදයට විසදුම් සෙවීමට බාලදක්ෂයන් විසින් ගෝ සොල චල්ලෙන්ග් යන මාතෘකාව හදුන්වාදී ඇත මමද බලදක්ෂයකු ලෙස මෙම වියප්රුතියට සම්බන්ද වුනෙමි එමගින් මම විශාල අත්දැකීමක් හා දැනුම් සම්බාරයක් ලබා ගත්තෙමි
Topics
Clean Energy
Health lifestyles
Leadership

Share via

Share