Sri Lanka

Go Solar Challenge

බලශක්ති අර්බුදය විසදුම සෙවීම සදහා දැනුවත් කිරීම අරමුණින් බාලදක්ෂයින් මුලික කරගනිමින් ක්‍රියා කර වූ GO Solar Challenge යන මාතෘකාවට සහබාගි වීමට මට විශේෂ අවස්ථාවක් ලැබුණි.එහිදී සුර්ය ශක්තිය නිපදවා ගැනීමට,එමගින් ඇති වාසි අවාසි අපේ ජිවත සදහා එමගින් අත්වන ලාබ ප්‍රයෝජන වාසි ආදී කරුණු,දැනගැනීමට හා ක්‍රියාකාරකම් මගින් ඒවා ක්‍රමවත්ව හා විදිමත්ව අත්හදා බැලීමට විශේෂ අවස්ථාවක් ලැබුණි.
Topics
Clean Energy
Health lifestyles
Leadership

Share via

Share