Sri Lanka

Easy to living with solar power

බලශක්ති අර්බුධයට විසදුම් සෙවීම සදහා දැනුවත් කරවීමේ අරමුණින් බාලදක්ෂ ප්‍රජාව මුලික කරගනිමින් ක්‍රියාත්මක වූ go Solar challenge ව්‍යාපෘතියට සහභාගී වීමට අවස්තාව ලැබුණි. එහිදී සුර්ය බලශක්තිය නිපදවා ගැනීම , එයින් ඇති වාසි , අපේ ජිවිත වලට එමගින් අත්වන ලාභ ප්‍රයෝජන ආදී ප්‍රයෝජනවත් කරුණු දැනගැනීමට හා ක්‍රියාකාරකම් මගින් ඒවා අත්හදා බැලීමට අවස්තාව ලැබුණි.
Topics
Clean Energy
Healthy Planet
Health lifestyles

Share via

Share