57th JOTA~18th JOTI~6thJOTS~2014

57th JOTA~18th JOTI~6thJOTS~2014

Sri Lankan Contingent Official Operating Main Hub | Sri Lanka Scout Association, Colombo 02 | 4s7 VK - The Radio Society of Sri Lanka (RSSL) | JOTA/ JOTI Camp Chief | Archt. Prof. T.K. Nimal P De Silva | JOTA/ JOTI National Organizer | Chaminda Wariyapperuma | වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් 57 වෙනි ගුවන් හා 18 වෙනි අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පැවැත්වීමට සියලූ ම කටයුතු සූදානම් කර තිබේ. ශී‍්‍ර ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයේ පූර්ණ සහයෝගය ඇතිව 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 18 දවස පුරා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතුලූ ව රට පුරා ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානක් පවත්වා ගැනීමට කැමති ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවස්ථාවක් ලබා දීමට ජාතික බාලදක්ෂ මූලස්තානයේ අවධානය යොමු වී ඇත. අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්දතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් 18 දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගෙනයෑමට හැකියාවක් ඇති සම්පත්දායකයින් හා සමූහයන් හැකි ඉක්මනින් මෙම මහගු අවස්තාවෙන් ප‍්‍රයෝජන ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු. විමසන්න චමින්ද වාරියප්පෙරුම - (0774 52 62 62) මූලස්ථාන කොමසාරිස් ජාතික සංවිධායක ජාතික බාලදක්ෂ මූලස්ථානය කොළඹ 02 see more on
Started Ended
Number of participants
1250
Service hours
15000
Topics
Youth Programme
Personal safety

Share via

Share