Community Service

Community Service

near the Public Library, Kiribathgoda, Sri Lanka ( From: Viharamahadevi Scout Group, Kiribathgoda) 2016.03.15. දින අප ප.ව. 1.00ට පමණ පාසලේ ප්රපධාන ගේට්ටුව අසලට රැස් වූ අප බාලදක්ෂ ආචාර්යතුමියගේ මගපෙන්වීම යටතේ ප්ර.ජා ශාලා හා පොදු පුස්ථකාල භූමියට ගියෙමු. එහිදී අප කණ්ඩායමේ ළමුන් 10 දෙනා වෙත වැඩ බෙදා දුන්නේ ළමුන් දෙදෙනා බැගින් බෙදා වෙන් වන ලෙසයි. අවශ්යය මෙවලම් රැගෙන ගිය අතර අවට නිවෙස් වලින් ද අවශ්යු උපකරණ ලබා ගත්හ. තණකොළ කැපීම, අතුගෑම, අපද්රවව්යද ඉවත් කිරීම ආදී දෑ අප සිදු කරනු ලැබිණි. විනෝදකාමී ලෙස ව්යාිපෘතියේ නිරත වීම නිසා උද්යෝගයෙන් කටයුතු කිරීමට හැකි විය.
Number of participants
10
Service hours
50
Location
Sri Lanka
Topics
Youth Programme

Share via

Share