G.C.E A/L Student Traning -CWW Kannangara CC-Matugama
Sri Lanka

G.C.E A/L Student Traning -CWW Kannangara CC-Matugama

අ.පො.ස උ.පා.ළ සදහා අලුතින් බදවා ගවු ලබන සිසුන් ඉගෙනුම් අධ්‍යාපනයට අැතුගක් වීමට ප්‍රථම විද්‍යාලයයීය පරිපාලනය විසාන් ඔවුන්ගේ දැනුම හා පුහුණුව වර්ධවය කිරීම උදේසා දින 5ක කාළයක් විවිධ මාථෘකා ඔස්සේ පුහුණු වීම් ලබා දේ.......මෙම පුහුණුව සදහා බාලදක්ෂ දිනෙය් දී සිදු කල වැඩසටහන යටතේ 01.නායකත්ව ගුණාංග වර්දන වැඩසටහන (මූලස්ථාන කොමසාරීදු ජෙරම් ද සිල්වා මහතා)අාත්මවිශ්වාසය ගොඩනැන්වීම(අරවින්ද හිරාන් පතිරගේ )මාලිමාව(සසික අනුශාන් )ගැට(දුල්මිණ හා ලක්ෂිත) යන අය විසින් සිදු කරන ලදි.
Number of participants
175
Service hours
510
Location
Sri Lanka
Topics
Youth Programme
Personal safety

Share via

Share